භාණ්ඩ, වැඩ සහ උපදේශන නොවන සේවා සඳහා වන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය - 2024 සමඟ භාවිත කළ යුතු ප්‍රසම්පාදන අත්පොත - 2024 (සිංහල - කෙටුම්පත)
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින්, 2025.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, උක්ත මාර්ගෝපදේශ සංග්‍රහය භාෂාත්‍රයෙන්ම සහ ඒ සමඟ පරිශීලනය කළ යුතු අත්පොත, ඉංග්‍රීසි භාෂාවෙන්ද නිකුත් කරන ලදී.
එකී අත්පොතෙහි, සිංහල කෙටුම්පත පහත දැක්වේ.
ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලද අත්පොත සමඟ සැසඳීමේදී, මෙම සිංහල කෙටුම්පතට කිසියම් සංශෝධනයක් සිදු කළ යුතු බව නිරීක්ෂණය වන්නේ නම්, එකී නිරීක්ෂණ 2025.07.21 දින හෝ එදිනට ප්‍රථම, මෙම කොමිෂන් සභාවේ පහත දැක්වෙන ලිපිනයට/ විද්‍යුත් ලිපිනයට යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ලිපිනය: නො.44, ආර්. ජී. සේනානායක මාවත, කොළඹ 07.
විද්‍යුත් ලිපිනය: chairman@nprocom.gov.lk
sg@nprocom.gov.lk
ඩී.සී. සිරිබද්දන
මහලේකම්
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
2025.07.07
Read: ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය – 2024, භාණ්ඩ, වැඩ සහ උපදේශන නොවන සේවා
Procurement Manual 2024 for Goods, Works and Non-consulting Services
Procurement Manual 2024 for Goods, Works and Non-consulting Services issued on 01/01/2025 was revised by incorporating amendments on 18/07/2025.
Read more :
Procurement Manual 2024 for Goods, Works and Non-consulting Services